Art faculty
සංගීත තරග වලින් තරග ශීර්ෂ තුනකින්ම ඌව පළාතෙන්ම ප්‍රථම ස්ථාන තුනක් දිනාගෙන සමස්ත ලංකා තරග සඳහා වරම් ලබාගත් මොණරාගල මහානාම ජාතික පාසලේ ආදරණීය දුවාදරුවන්ට උණුසුම් සුභ පැතුම්........
ටවර් හෝල් පාසල් නාට්‍ය අංශය නියෝජනය කල මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයේ නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කල නූර්ති ජවනිකාව හා නිව් ජෙනරේශන් කෙටි නාට්‍යයේ අවස්ථා
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශිය වෛද්‍ය අංශය සංවිධානය කල "සුවධරණී - සිසුනැණ දිරිය" ප්‍රශ්න විචාරත්මක ජාතික තරඟාවලියේ මොණරාගල දිස්ත්‍රික් තරඟ ශුරතාව මොනරාගල මහානාම ජාතික පාසල හිමි කරගන්නා ලදි.
M.A.චනුක ශාලින්ද,K.M.සංදීප් මෙත්මාල්
D.M.නිල්නි මින්ද්‍යා සහ G.M.ශෙහානි මධුෂිකා යන දරුවන් මෙම තරඟාවලියට සහභාගි වු අතර තරඟයේ ශුරතාවට අමතරව හොදම කථිකයා ලෙස M.A.චනුක ශාලින්ද ශිෂ්‍යයා සහ වැඩිම ලකුණු ලාභියා ලෙස K.M.සන්දිප් මෙත්මාල් ශිෂ්‍යයා ත්‍යාග හිමි කරගන්නා ලදි.
b quo laboriosam rerum placeat nulla est. Ab sit facilis quae